Tuesday, June 21, 2011

අපේ   ගෙදර  ඔගමන්ටින්  වැහි  වැහැලා
කැස්සට  සෙමට දුන්නෙමි  තේ  හැඳි  මැනලා
වකුගඩු  දෙකේ තත්වය  ගැන දුක  හිතලා
දෙන්නකෝ අසපුවෙන්  තොරතුරැ ගැටගහලා